ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වෙයි

හෙට (04) මධ්‍යම රාත්‍රියේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *