ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වෘතීය සමිති එකඟතාව පලවේ

ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සාමූහික ගිවිසුම්, විදුලි ගාස්තු, රජයේ බදු ප්‍රතිපත්තිය සහ ලංවිමට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව ද පළ කර ඇති බව සඳහන් වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *