ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය ඕමාන කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ බුලවායෝහීදී අද (23) පැවැත් වීමට නියමිතය.


මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවේ.
ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරට වන අතර මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *