රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යළි අද (21) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර එහිදී සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *