යූරියා පොහොර ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
එලෙස යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආයතනයනයට අනුමැතිය හිමිව තිබේ.