මෝදර ධීවර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියාව සඳහා 2023.03.16 දින සිට 2023.03.19 දක්වා වසා දැමේ.
මෙම කාලය අතරතුර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.