මිලියන 2389 ක සුරා බදු පොල්ලක්.

මත්පැන් නිපදවන ප්‍රධාන ආයතන හතරක් පසුගිය වසර පහක කාලයත් තුළ රුපියල් මිලියන 2389 ක සුරාබදු මුදලක් ගෙව නැති බව විඝණකාධිපති වරයා පවසයි.

එම සමාගම් හතරෙන් තුනක් නසු පැවරීමට පෙර සුරා බද්ද සහ එහි ප්‍රමද ගාස්තු ගෙවීමට එකඟ වුවද මේ වනතුරුත් එය ගෙවා නැති බව 2022 වසර සඳහා වන විඝණකධිපති වාර්තාවේ මේ බව සඳහන් වෙයි

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *