ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ.
ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බවයි සඳහන් වේ.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මෙය සමරනු ලබයි.
ජාත්‍යන්තර දත්ත අනුව 2020 වසරේ ඇස්තමේන්තු ගත ලෝක ජනගහණය අනුව ලොව ජනගහණයෙන් දෙවැනි ස්ථානය ඉස්ලාම් ධර්මයට හිමිව තිබේ. එම ප්‍රමාණය ලොව ජනගහණයෙන් කෝටි 191 ක් ( බිලියන 1.91 ක්) වෙයි. වන අතර එය මුළු ජනගරණයෙන් සියයට 24.9 ක් වෙයි.
ඉස්ලාම් ධර්මය ලෝ පුරා ශාන්තිය ඇති කිරීමට වෙහෙසෙන දහමක් වන අතර ඔවුන්ගේ ශාස්තෘවරයාගේ ජන්ම දිනය යෙදී ඇති අද දිනයේ Sri lanka news වන අප සියලු ඉස්ලාම් භක්තිකයන්ට ශාන්තිය හා සමාදානය ප්‍රාර්ථනා කරමු.