මාස දහයට ලක්ෂ පහකගේ ලයිට් කපලා

2023 වසරේ පළමු මාස 10 තුළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විදුලි සම්බන්ධතා 544,488ක් විසන්ධි කර ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, විදුලි බිල වැඩි කිරීම නිසා ශ්‍රී ලාංකිකයන්ගෙන් 8% කට වැඩි පිරිසක් සිය මාසික විදුලි බිල ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතිබව වාර්තාවෙයි.

2021 වසර අවසානයේ විදුලි සම්බන්ධතා 94,201ක් ද, 2022 අවසානයේ විදුලි සම්බන්ධතා 247,250ක් ද විසන්දි කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *