මාවනැල්ල ප්‍රා.ස සභාපති ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් සභාපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ ඔහුව එම ධුරවලින් ඉවත්කර ඇත.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *