මහ මැතිවරණය මාර්තු මාසයේ. ඉන්පසු හවුල් ආණ්ඩුවක්

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී මහා මැතිවරනයක් පැවැත්වීමේ හැකියාව ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මෙවර අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට අති හැකියාව එහිදී සලකා බැලීමට නියමිත බව වාර්තාවේ . කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයේ දී මහ මැතිවරණය පැවැත්වුවහොත් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

එවිට පාර්ලිමේන්තුව නියෝජනය කරනා සියළු පක්ස හෝ බහුතර පක්ෂ ප්‍රමානයක් සහායක කර හවුල් ආණ්ඩුවක් පිහිටුවා වත්මන් ජනාධිපතිවඑඅයා යටතේ නව ආණ්ඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව මේ වන විටත් පක්ෂ කිහිපයක අවධනයට ලක්ව ඇතිබව වාර්තාවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *