මහින්ද රාජපක්ෂගේ නිවසේත් විදුලිය විසන්ධි කරයි.

විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසට ඊයේ සිට විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ. ඊයේ පස්වරුවේ මෙම විදුලි කප්පාදුව සිදු වූ බව සඳහන්.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පදිංචි නිල නිවසට විදුලිබල මණ්ඩලය විසින් විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *