භාණ්ඩ 10ක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දමා ඇති බව ලංකා සතොස නිවේදනය කරයි.

ඒ අනුව රතු පරිප්පු, සුදු සීනි, කඩල, සහල් ඇතුලු භාණ්ඩ 10ක මිල අඩු කිරීම හෙට (09) සිට ක්‍රියාත්මක බවද ලංකා සතොස පවසයි.

එසේ මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහත පරිදි වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *