භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද

ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුකරන විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් පවතින අවස්ථාවකදී රජයට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම අභියෝගාත්මක තත්ත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *