බෲනෝත් රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර එළඹෙන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේන බව වාර්තා වේ.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට අදාළ පුද්ගලයා ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේන බවද වාර්තා වේ..

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *