බෙල්ලන්විල පෙරහැර නිසා පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහ පෙරහැර මංගල්‍යය අද (17) සිට වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

පෙරහැර ලබන 20 වන දින දක්වා රාත්‍රී කාලයේ වීථී සංචාරය කෙරෙන අතර එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *