බස් ගාස්තුවත් සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන ඇත.

එමෙන්ම සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය දන්වා ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *