මීළඟ පොලිස්පති ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කිරීමට නියමිත බව වාර්තා වේ .
මීළඟ පොලිස්පති පොලිස්පති ධූරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අය ඉදිරියෙන් සිටී . ඒ අතරින් ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨත්වය අනුව ඉදියෙකෙන් සිටිනා තිදෙනා නේ සඳහා නම්කරනු ඇති බව වාර්තාවේ.
නව පොලිස්පතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කතානායකවරයා හා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට ලිපියක් යොමුකර තිබේ. එමගින් ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් සළකා නොබලන ඉල්ලා ඇත.