පුටින් තුර්කි සංචාරයකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසයි.

රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම රුසියානු ජනාධිපතිවරයාගේ එම සංචායේ අරමුණ වී තිබේන බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *