පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ රික්ටර් මාපක 7.7ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *