පැරා ශූරීන්ගෙන් ලංකාවට තවත් පදක්කම් 03ක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන්, තවත් රිදී පදක්කමක් මව්බිමට දිනා දීමට ජනනි ධනංජනා සමත්වූවාය.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කුමුදු දිසානායක විසින් දිනා ගත්තාය.

මේ අතර පිරිමි යගුලිය විසිකිරීමේ (F63) ඉසව්වෙන් පාලිත බණ්ඩාර ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *