පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක භූකම්පනයක් සිදුව තිබේන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇත.
කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ.