පාර්ලිමේන්තුවට තවත් ලොක්කෙක්

පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරකු ලෙස හංස හේමමාලක සමීර අබේරත්න පත්කර තිබේ.

මෙම මස 15 වැනිදා බදාදා සිට ඔහු පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැති සබයේදී අද පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *