ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කර්තෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය දිවි ගමන නිමාකර ඇති බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.