ප්‍රංශ ජනපති ඊශ්‍රායලයේ සංචාරයක

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් අද (24) ඊශ්‍රායලය ට පැමිණියේය.

ඔහු අද සවස ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත බව වාර්තාවේ.

හමාස් – ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත අතර, ඊශ්‍රායලය සමග සහයෝගය පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *