පළතුරු වෙළඳ සැලකට පස්කන්දක් කඩාවැටි අයෙක් මරුට

තෙල්දෙණිය, මහියංගන පාරේ රඹුක්වැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පළතුරු වෙළඳසැලක් මතට ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩාවැටිම නිසා එම වෙලඳ සැලේ හිමිකාරිය මියගිය බව වාතාවේ. මෙසේ මිය ගොස් ඇත්තේ තෙල් දිණිය රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි .

පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පස් කන්දේ යටවී සිටි කාන්තාව ගොඩටගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව වාර්තාවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *