New Diamond and Express Pearl නෞකා ගිනිගැනීම්වලදී ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහයෝගයට ඉන්දියාව වන්දි ඉල්ලා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.