මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ “නැකත් සීට්ටුව” අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහට චාරිත්‍රානුකූලව භාර දී තිබේ.
එම අවස්ථාවට අමාත්‍ය විදුර ව්ක්‍රමනායක සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්විය.