නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් සක්‍රීයයි

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබූ අතර නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඊයේ පස්වරු 4.00 සිට අද (04) පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය සදහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *