නවසීලන්තය ගිණි ගනී

නවසීලන්තයේ වෙලින්ටන්හිදී මහල් 04කින් යුත් නේවාසිකාගාරයක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි ගැනීමේන් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේන බවත් ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිසක් මුදාගෙන ඇති බවත් තවත් පිරිසක් සිරවී සිටින බවත් එරට පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *