නවසීලන්තයත් සෙලවේ

නවසීලන්තයේ දූපත් ප්‍රදේශයක රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.

කිලෝමීටර් 10ක පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *