දේවගැති ජෙරම් ප්‍රනාන්දුට චෝදනා තුනක් යටතේ නඩු

බුදු සමය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ඔහුට චෝදනා තුනක් මත නඩු පැවරිමට නියමිතව බව වාර්තා වේ.

ආගමික අසමගිය ඇති කිරීම, අයථා වත්කම් ඉපයීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා තුන මූලිකව ඔහුට එල්ල වනු ඇති බවද දැනගන්නට ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීමේ පනත යටතේ මෙම නඩු පැවරීමට නියමිතව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *