රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද “අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව” මෙලෙස වසා දමන ලද එක් දෙපාර්තමේන්තුවකි.
එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරන ලද “විදුලි සංදේශ දෙපාර්තමේන්තුව” මෙලෙඅස් ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුව වෙයි.

