දුම්රිය වැසිකිළියේ බිළිදෙක් දමාගිය යුවළ අත් අඩංගුවට.

මඩකලපුව බලා පිටත්වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳු දරුවෙකු අත්හැර ගිය දෙමාපියන් යුවල අද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

ඊයේ දිනයේ සිදුවූ මෙම සිදුවීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල සහ කොස්ලන්ද ප්‍රදේශවලින් වන අතර සැකකරුවන් දෙදෙනෙකි. විසිහය වෙනිවියේ පසුවූ එම දෙදෙන අවිවාහක යුවලක් බව සඳහන්වෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *