දිවයින පුරා අද සවසත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද පස්වරු 1.00 ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම,සබරගමු සහ ඌව පළාත්පල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දි ද වැසි ඇති විය හැකි අතර, මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථාවවලට උදෑසන කාලයේ දී මිදුම් තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *