දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය මහත්මිය තීරණය කළාය.

ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

පසුගිය වසරේ බොරැල්ල කනත්ත තුළ ඔහුට අයත් මෝටර් රථය තුළදී ඔහු ඝාතනය කර තිබුණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *