දකුණු පළාතේ මී උණ වසංගත මට්ටමට පැමිණේ.

දකුණු පළාත තුළ මී උණ රෝගය දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි ප්‍රකාශ කරයි.

මී උණ රෝගය වැළඳීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් මේ වසර තුළ මරණ 19 ක් වාර්තා වි ඇති බව ඔහු පවසයි. අපිරිසිදු ජලය, තෙත සහිත පරිසරය හෝ මඩ ආශ්‍රිත ඕනෑම කාර්යයක් සිදුකරනු ලබන පුද්ගලයින් මී උණ රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි වැඩි දුරටත් පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *