ඩොලරයේ මිල යළිත් ඉහලට

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00

මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20

සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00

HNB – රු. – රු. 313.00 – රු. 330.00

NDB – රු. 307.00 – රු. 327.00

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *