ඩයලොග් – එයාටෙල් එකතු වෙයි

Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතිබව වාර්තවේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් කොළඹ වෙළෙඳපොළ දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. නිවේදනය පහත පලවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *