ඩයනා ගමගේ ගැන අධිකරණය දීපූ තීන්දුව මෙන්න

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් අද දිනයේ නිශ්ප්‍රභා කරන ලදි.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු එකඟතාවය මත එම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලද බව අද විවෘත අධිකරණයේදී සභාපති විනිසුරුවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත කාන්තාවක් බැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව ප්‍රකාශයටා පත් කරන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයකු ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර තිබිනි..

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *