ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල 05 පහළට

නවතම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් සිය ස්ථාන වලින් පහළ බැස ඇති බව වාර්තා වේ.

කොළඹ, පේරාදෙනිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණු විශ්ව විද්‍යාලය, සහ මොරටුව විශ්ව විද්‍යාලය මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණ වලට් අනුව පහළ බැස තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *