ජනපති සති දෙකෙන් ඉල්ලු වාර්තාව මාස තුනක් ගිහිල්ලත් නැහැ; ඇමති සිරිපාල නිහඬයි

ශ්‍රී ලංකා රේගුව රදවාගනෙ තිබෙන වාහාන ඇතුලු භාණ්ඩ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුලත තමාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලු වාර්තාව මාස තුනක් ගත වී තවමත් සකස් කර නොමැති බව ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා විය. 

2023 පෙබරවාරි 24 ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් මෙම වාර්තාව ඉල්ලා තිබේ. 

වාරය නාවික හා ගුවන්සෙවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ඊට අදාළව ඇමති අනුකමිටුවක් ද පත් කර ඇත්තේ අදාළ කැබිනට් සංදේශයේ තිරණයකට අනුවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *