ජංගම දුර කථනය සිසුවාට මරු කැඳවයි

මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (26) බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉ‌ගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *