යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් පැහැරගෙන යාමට තැත් දැරූ පුද්ගලයෙක් ප්රදේශවාසීන් එක්ව අල්ලා පහරදී පොලිසියට භාරදී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුතර එතනමඩම ප්රදෙශයේදීය. කෙසේ වෙතත් කොල්ලකරුගෙන් ප්රශ්ණ කිර්රීමේදී ඵු පොලිස් නිලධාරීයෙකු බව හෙළි වී ඇතැයි වාර්තා වේ.
