චීන නෞකාව අද කොළඹ වරායට

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.

එම නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට මීට පෙර සඳහන් කර තිබූ අතර කෙසේ නමුත් අදාළ නෞකාව සඳහා නිල අවසරය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *