”ඝෝඨාගේ වියදම කීයද” . ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුජිබර් ප්‍රශ්ණ කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රජය කොපමණ වියදමක් දරනවාද යන්න දැනගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඔහු 2016 අංක 12 දරණා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හිටපු ජනාධිපතිවරයාගේ වෙනුවෙන් රජය දරනා වියදම් ඉල්ලා අයදුම්පතක් බාර දුන්නේය.

මුජිබර් රහුමාන් ජනාධිපති කාර්යාලයට පැමිණෙන විට එහි දැඩි ආරක්ෂවක් යොදවා තිබෙනු දැක ගත හැකි විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *