ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බුද්ධදාස ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කළ මෙම විරෝධයට ඒ ආසන්නයේදීම කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
පිටකෝට්ටේ පාලම්තුන හංදිය අසල දී විරෝධයට එක් වූ පිරිසක් මාර්ග බාධක කඩාගෙන ඉදිරියට යාමත් සමඟ මෙම පාගමන විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
මේ හේතුවෙන් පාලම්තුන හංදිය අවට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි.