ගාල්ලේ වෙඩි තැබිමෙන් කැෂුවල් ක්ලබ් හිමිකරු මරුට.

අද පස්වරුවේ ගාල්ල ඉහළ ඩික්සන් පාරේ සිදුවු වෙඩි තැබීමකින් ගාල්ල කැෂුවල් ක්ලබ් හී හිමිකරු මියගොස් ඇති බව වාර්තාවේ.

යතුරු පැදියකින් පැමිණි නඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවත්, පලාගිය සැක කරුවන් සොයා පොලිස් මෙහෙයුම් අරබා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඝාතනය කරනා ලද පුද්ගලයා ගාල්ල නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *