ගණිකා වෘතියේ යෙදෙන්නන් ආරක්ෂා කළ යුතුයි. මාළිමාවේ ප්‍රතිපත්තිය එයයි.

සමරිසි අයිතීන් ලබා දිය යුතු බවත් ඔවුන් ආරක්ෂා කළ යුතු බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය පැවසූවාය. එමෙන්ම ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් ද ආරක්ෂා කළ යුතු බව සඳහන් කළ ඇය එය ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්ති මාලාවේ ද සඳහන් වන බවද පැවසූවාය.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතවාදී ගැටුම් ඇති වන මුත් සියල්ල සාකච්ඡාවෙන් නිරාකරණය කරගන්නා බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය . අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමින් ඇය මේ අදහස් පලකළාය. එම සාකච්චාව පහතින් නරඹන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *