කොමිසම් 02කට නව සභාපතිවරු

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස ආර්. එම්. ඒ. එල් රත්නායකද මානව හිමිකම් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *